යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට පමණක් කියමි.... ආදරේ එයම යැයි මං..නුඹට කියමි... ඒ රිදුමට ආදරේ කරමි.... ✨🥀 🖊 ජින්ශි 🥀✨ 2021.09.13All Rights Reserved
If you already have an account, Log in.
යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට පමණක් කියමි.... ආදරේ එයම යැයි මං..නුඹට කියමි... ඒ රිදුමට ආදරේ කරමි.... ✨🥀 🖊 ජින්ශි 🥀✨ 2021.09.13
22 parts